skip to main
|
skip to sidebar
දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්.......
Home
main page
About
the author
Contact us
say hello
Subscribe to RSS
keep updated!
Tuesday, October 25, 2011
බයට නෙමෙයි....
බයට නෙමෙයි හරිද ඔලුව පහත් කරන් යන්නේ
ගරු කරන්න.
හැබැයි හිටපංකො
මමත් ඔය තරම් උස් වෙලා,කොන්ඩේ වවාගෙන,පච්චයක් ගහගෙන
අයියා කෙනෙක් වෙනකන්....
ජායාරූපය- ගල්කිස්සේ දවසක
Friday, September 23, 2011
රටාවකට යන අපේ මේ ආදරය...
නේක රටා වියුනු මැද
නුඹත් මමත්
පටලවා අත්
බලා උන්නා
රටාවකට යන
අපේ මේ ආදරය...
ජයාරූපය - විහාරමහා දේවීයේ සැන්දෑවකදී
Friday, September 2, 2011
දිවි තිබෙන තුරු ..
දිවි තිබෙන තුරු
ඔබ ලගින්ම
පා නගමි
හිමියනේ....
ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ
Tuesday, June 14, 2011
මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ...
මේ ජිවිතේ මෙහම වෙයි කියලා අම්මගේ තනේ එල්ලිලා කිරි බොත්දි හිතුනෙ නැහැ.ඒත් මේ ජීවිතේ අපිව තීරනාත්මක තැන්වලට ගේනවා.මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ.බිරිදයි දරුවොයි දාලා පැනලා යන්න බැහැ.උන් මගේම ලේ.මට උනදේ උන්ට වෙන්න නරකයි...
ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ වෙළදාම් කරපු වෙළන්දක් මුහුද දිහා බලන් තමන්ගේ ජීවිතේ ගැන භාවනාවක්.
Saturday, June 4, 2011
විසල් රුක් සෙවන නුඹ...
විසල් රුක් සෙවන නුඹ
අතුපතර විහිදා..
සතුට ගෙන ලෝකයට
සෙවන දී මගෙ ලොවට
ඉනු මැනවි සැමදාම
මගේ ලග පමණක්ම...
Thursday, May 19, 2011
දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර උනා....
ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......
දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !
Friday, May 6, 2011
පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට...
ආදරේ නාමයෙන්
නුබේ අතේ එල්ලී
සැරි සැරූ වෙරළතෙර
පෑ සිනා
තවමත් මතකයි මට
පතන්නේ මා
සසර පුරාවට
නුඹ සමග
පමණක්ම සරන්නට...
ජායාරූපය - ගල්කිස්ස වෙරළ තීරයේදී
නිරූපනය - නන්නාදුරන ආදරවන්තයින් යුවලක්
[දන්නවනම් ගෙවල්වලට එහෙම කියන්න එපා හොදේ]
Thursday, May 5, 2011
අදුර මැද තනිව මා....
නුඹ සමග එක්ව සිට
එළිය දී අහස්කුස සැනසුවා
දුටු දනන් සිත් මඩළ
ඒත් අද නුඹ ගිහින් නොකියාම
පාලුයි මගේ ලෝකයම...
Wednesday, February 23, 2011
දන්නවානම් කොයිතරමට ආදරේද කියා...
පිපී දසත සුවදදෙන රෝසමල් කැකුලකට වැටහේද
එකම එක බඹරකුගේ ආදරය...
රැකගන්න වෙරදරන හැටි හැමදාම
දන්නවානම් කොයිතරමට ආදරේද කියා
නැහැ වෙන්වන්නේ
බඹරාගෙන් මලත් කිසිදාක...
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..''
''දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..''
ජායාරූපය - කන්දෙ විහාරය
Older Posts
ඇස්...
''ඇස් ඇත්තේ සොදුරුවූ දේ දකින්නටත්
අවංකවම කදුළු හෙලන්නටත්ය''
සොදුරු ඇස්...
දසුන් පෙළගැස්ම...
▼
2011
(13)
▼
October
(1)
බයට නෙමෙයි....
►
September
(2)
රටාවකට යන අපේ මේ ආදරය...
දිවි තිබෙන තුරු ..
►
June
(2)
මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ...
විසල් රුක් සෙවන නුඹ...
►
May
(3)
දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට...
අදුර මැද තනිව මා....
►
February
(2)
දන්නවානම් කොයිතරමට ආදරේද කියා...
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.....
►
January
(3)
පුතේ නුඹටත් මටත් මේ පොළොව අයිති මෙන්...
කවුරුවතම විශ්වාස නොකරන තරම් ඔයා ලගින්ම...
ජීවිතේ දුක් බරම කටුක කල නිමාවිය...
►
2010
(45)
►
November
(4)
මේ ජිවිතේ සුන්දරම යාමයයි...
නුඹ මගේ ප්රාණයයි මගෙ දෝණියේ...
අපේ සංස්කෘතියෙන්...
නුඹ සමග ළගට වී...
►
September
(3)
පිපී විකසිත උනා සේ...
දුරින් සිටියත් එමි සොයා මම...
කවදත් වෙනස් නොවන අපේ දේ...
►
August
(1)
මගේ පුංචි රෝස මලේ...
►
July
(2)
නුඹ සිටියා මා අසලින්ම...
නුඹත් බැස යන්න තව මොහොතයි...
►
May
(4)
එකපෙලට රටාවක් වී...
නුඹ පිපුනු තැන වැඩියෙන්ම ලස්සනයි...
අලෝක දහරා...
පුංචි රෝස කුමරියනි...
►
April
(4)
ඈත දුර ඉසව්වේ...
මගේ පුංචි රෝස මලේ...
නිල් මහනෙල් කුමරුනේ...
කටරොඩු කුමාරී...
►
March
(10)
යනෙනෙ මග යා යුතුයි...
මම තරහ නැහැ...
උඩවැඩියා කුමරි...
මේ සසර ගමන් සරන තුරා...
සදකඩ පහනක කැටයම් ඔපලා.....
තනිව මා මේ වැව් තෙරේ...
නිවුනා හදමඩල...
යාපනේ තල් කොලෙත් ලස්සනයි...
නුඹත් දන්නැතුව ඇති...
තනිකම තුරුල් කරන්...
►
February
(9)
පැමින ඇත සැදෑ හිරුකිරණ ජිවන ගමනට...
එකම රාමුවක...
අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...
ලක් දෙරණ පින් ලබපු දේශයයි...
වියුනු රටා මැද...
වෙර වීරිය අරන් ඉහලටම...
නුඹ එක්ක පියමනින දින...
ජීවිතේට දකින්න නොලැබෙන දර්ශනයක්...
මගේ පුංචිගේ පුන්චි කෙල්ල...
►
January
(8)
►
2009
(22)
►
December
(10)
►
November
(12)
මම...
දසුන් මධුසංඛ වානගුරු
ජීවිතේ හැමදාම කරපු, තාමත් හදාගන්න බැරි වෙච්ච, කවදාවත් හැදෙන්නෙත් නැති ,කවදාවත්ම හදාගන්නෙත් නැති ලොකුම වැරැද්දක් වෙච්ච ආදරේ කරන්න ගියාම ඕනවටත් වඩා ආදරේ කරන පිස්සෙක්...
View my complete profile
වෙන් ඇස්...
ආගමික
(11)
කලාත්මක
(57)
පුද්ගල
(20)
සොබා
(39)