Friday, September 2, 2011

දිවි තිබෙන තුරු ..

දිවි තිබෙන තුරු
 ඔබ ලගින්ම
පා නගමි
හිමියනේ....

ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ

3 comments:

පබලු said...

ලස්සනයි..

දයියා said...

හරිම ලස්සනයි. අපිත් හිතන් ඉන්නව.

ලොකු පුතා said...

මගේ හිත ලංකාවට දිව ගියා...

Post a Comment