Wednesday, February 23, 2011

දන්නවානම් කොයිතරමට ආදරේද කියා...

පිපී දසත සුවදදෙන රෝසමල් කැකුලකට වැටහේද
එකම එක බඹරකුගේ ආදරය...
රැකගන්න වෙරදරන හැටි හැමදාම
දන්නවානම් කොයිතරමට ආදරේද කියා
නැහැ වෙන්වන්නේ
බඹරාගෙන් මලත් කිසිදාක...

නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..''


''දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..''

ජායාරූපය - කන්දෙ විහාරය