Wednesday, February 23, 2011

දන්නවානම් කොයිතරමට ආදරේද කියා...

පිපී දසත සුවදදෙන රෝසමල් කැකුලකට වැටහේද
එකම එක බඹරකුගේ ආදරය...
රැකගන්න වෙරදරන හැටි හැමදාම
දන්නවානම් කොයිතරමට ආදරේද කියා
නැහැ වෙන්වන්නේ
බඹරාගෙන් මලත් කිසිදාක...

1 comments:

හා පැටික්කි (MS) said...

කාලෙකින් අයියාව දැක්කේ...... හිරිම ලස්සනයි අයියා.........

Post a Comment