Thursday, May 5, 2011

අදුර මැද තනිව මා....

  නුඹ සමග එක්ව සිට
එළිය දී අහස්කුස සැනසුවා
දුටු දනන් සිත් මඩළ
ඒත් අද නුඹ ගිහින් නොකියාම
පාලුයි මගේ ලෝකයම...

6 comments:

මලිති said...

කවිය ලස්සනයි. ඒත්, ටිකක් දුක හිතෙනවා.මොන දේ නැති උනත් සතුටෙන් ඉන්න නැති උන දේවල්වලට වඩා හොඳ දේවල් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :)

පන්සල් හංදිය said...

මොකද අප්සැට් එක.......

Dasun Wanaguru said...

මලිති @
බොහොම ස්තුතියි ප්‍රර්ථනාවටත් ස්තුතියි....:)

Dasun Wanaguru said...

කල්හාර දිසානායක @
පොඩ්ඩක් විතර හිත බිදිලා ඒකයි..

Yasasi Rajapakse said...

දුක් නොවන් මා සබඳ,
පහනක්ව නොරැදුනද,
සදක් වී පිපින්නම්,
එතෙක් කල් ඉවසන්න....

pola said...

mokada vadipura mal gana liyanne.oya wage creative minihekgen samajaya oita wada deval balaporoththu wenawa,aka oyage wagakima,owa oyaga private deval

Post a Comment