Thursday, November 8, 2012

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්....




නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක්

2 comments:

සචිත් said...

හ්ම්ම්ම් අපුරු සිතුවමක්

රතීගේ දිනපොත said...

ඒකත් ලොකු පැන් ලැබෙන කුසලයක් නෙව

Post a Comment