Saturday, June 4, 2011

විසල් රුක් සෙවන නුඹ...

විසල් රුක් සෙවන නුඹ
අතුපතර විහිදා..
සතුට ගෙන ලෝකයට
සෙවන දී මගෙ ලොවට
ඉනු මැනවි සැමදාම
මගේ ලග පමණක්ම...

2 comments:

මාරයාගේ හෝරාව said...

බොහෝම කාලෙකින්...

Dasun Wanaguru said...

ඔව් අයියේ හුගාක් කාලෙකින් ආවේ..

Post a Comment