Showing posts with label කුරුළු ලෝකය. Show all posts
Showing posts with label කුරුළු ලෝකය. Show all posts

Thursday, November 8, 2012

මේ විසල් විල් තෙරේ



මේ විසල් විල් තෙරේ
සැරි සරා දසතේ
සොයා ආ නුඹ 
නොමැති වග දැන
කදුළු නෙත් අග
රූරා වැටෙත්දී
කැඩපතින් මගේ මුව දෙසබලා 
සෝ සුසුම් හෙලනු මිස 
අන් කුමන අයිතියද මා හට.......

(මෙයා මේ විදිහට එයාගේ රූපෙම ජලයෙන් දකිත්දී සිතන්නැති...) 

ජායාරූපය-කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව