Thursday, January 7, 2010

සුන්දරත්වය අසීමිතයි...

වෙනස්,කාලාත්මක කෝණයකින් ජායාරූපයක් ගනිත්දී කොයිතරම්නම් කලාත්මක වෙනවද.
මේ මොකද්ද කියලා එක් වරම සිතාගන්නත් අපහසුයි මේ බීලා ඉතුරු උන තේ වීදුරුවක් උඩින් දැක්ක කලාත්මක දර්ශනයක්.

5 comments:

රවා said...

හරියට හරි දසුන් මෙකෙ ගතියක් තියනවා.. ඇයි එ .. මෙකෙ තියන වැදගත්ම දෙ සමමිතිය... ගානට බැලන්ස් කරලා අරන් තියනවා.. මගෙත් පොටො එකතුවක් තියනවා එකත් පටන් ගන්න ඔනා...

වැප් said...

මට නම් ඔය කලාත්මක ඇහැක් නැහැ ඒත් මෙක නම් ලස්සනයි කියලා මටත් හිතෙනවා

බිඟූ said...

nice angle machan...
&
creative angle

Dasun Wanaguru said...

රවා ,වැප් ,බිඟුවා...! @ බොහොම ස්තුතියි

Anju said...

superb..!

Post a Comment