Tuesday, January 19, 2010

සොබා දහම පුදුමාකාරයි...

සොබා දහම පුදුමාකාරයි.ගස් කොළන්,ඇළ දොළ,සතා සිව්පාවා පවා නිර්මාණය වෙලා තියෙන්නේ පුදුමාකාර විදිහකට.මේ ගහ සම්පුර්ණයෙන්ම ජලයෙන් පිරුනු වැවක් මැදයි තිබුනේ.වැව හිදිලා නිසා හොදින් පේනවා.වැව ජලයත් සමග ගහේ කද කොයිතරම් පොරබදිනවද කියලා හිතලා බලන්න වෙලා තියන දෙයින්.

2 comments:

Madhuranga Rathnayake said...

ගස් විතරක් නෙමෙයි, මිනිස්සුත් ඔහොමයි, ගැටෙන්න ගැටෙන්න සවිමත් වෙනවා, කාලයත් එක්ක අත්දැකීම් එකතු කරගෙන රළු වෙනවා. ලංවෙලා බැලුවාම තමයි පේන්නෙ චූටි කෝටු ගොඩක් එකතු වෙලා ලොකු දර මිටියක් හැදෙනවා වගේ, අත්දැකීම් ගොඩක් එකතු කරන් සමාජයේ කෙලින් නැගිටලා ඉන්න හැටි෴
සොබා දහම පුදුමාකාරයි!!

Shiroshan Randika said...

What a great ideas!

Post a Comment