සොබා දහම පුදුමාකාරයි.ගස් කොළන්,ඇළ දොළ,සතා සිව්පාවා පවා නිර්මාණය වෙලා තියෙන්නේ පුදුමාකාර විදිහකට.මේ ගහ සම්පුර්ණයෙන්ම ජලයෙන් පිරුනු වැවක් මැදයි තිබුනේ.වැව හිදිලා නිසා හොදින් පේනවා.වැව ජලයත් සමග ගහේ කද කොයිතරම් පොරබදිනවද කියලා හිතලා බලන්න වෙලා තියන දෙයින්.- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Tuesday, January 19, 2010
සොබා දහම පුදුමාකාරයි...
සොබා දහම පුදුමාකාරයි.ගස් කොළන්,ඇළ දොළ,සතා සිව්පාවා පවා නිර්මාණය වෙලා තියෙන්නේ පුදුමාකාර විදිහකට.මේ ගහ සම්පුර්ණයෙන්ම ජලයෙන් පිරුනු වැවක් මැදයි තිබුනේ.වැව හිදිලා නිසා හොදින් පේනවා.වැව ජලයත් සමග ගහේ කද කොයිතරම් පොරබදිනවද කියලා හිතලා බලන්න වෙලා තියන දෙයින්.
2 comments:
ගස් විතරක් නෙමෙයි, මිනිස්සුත් ඔහොමයි, ගැටෙන්න ගැටෙන්න සවිමත් වෙනවා, කාලයත් එක්ක අත්දැකීම් එකතු කරගෙන රළු වෙනවා. ලංවෙලා බැලුවාම තමයි පේන්නෙ චූටි කෝටු ගොඩක් එකතු වෙලා ලොකු දර මිටියක් හැදෙනවා වගේ, අත්දැකීම් ගොඩක් එකතු කරන් සමාජයේ කෙලින් නැගිටලා ඉන්න හැටි෴
සොබා දහම පුදුමාකාරයි!!
What a great ideas!
Post a Comment