Tuesday, January 12, 2010

හිතට අමුත්තක් දැනුනු වෙලාවට...

හිතට අමුත්තක් දැනුනු බොහෝ වෙලාවට මම යන්නේ අපේ ගමේ පන්සලට.මට කෑ ගහලා අඩන්න ඕනේ උනොත් මම යන්නේ පංසලට.මගේ හිතේ තිබුනු ප්‍රශ්න,හිතේ තිබ්බ දුක, මගේ ඇසින් වැටුනු කදුලු බින්දු කොයිතරම්ද කියලා කියන්න පුලුවන්නම් මේ ශාන්ත පරිසරය ඒ ගැන කෑගහලා කියයි.....

5 comments:

වැප් said...

පුරැද්ද ඒල. ඒත් අඩනවා? හිතා ගන්න අමාරැයි...

දසුන් මධුසංඛ වානගුරු said...

මේක බලන්න....

http://jeewanamagadigee.blogspot.com/2010/01/blog-post_12.html

දසුන් මධුසංඛ වානගුරු said...

''දිනක කදුළු හමුවේවී දුක් නොවන්න...''

'' කදුළු අයිතිවන්නේ ගැහැණු ඇස්වලට පමණක් නොවෙයි. පිරිමියෙකුගේ ඇසින් කදුළක් වැටෙන්නේ අවංකකම නිසාය.පිරිමියෙකුගේ වුවද කදුළු අග බොහෝ කථා ඇත''

''ඇසින් වැටෙන කදුළු අවංකකම උතුරා ගිය කදුළුය''

''දුක,වේදානාව ආදී වූ නොයෙක් තැන්හී කදුළු සලන්නේ අවංක වූ හදවත් පමණි.නේක අවස්ථාවලදී බොරු සෝභන චරිතවල ඇස් අග තෙත් නොවන්නේ ඔවුන් අවංක නැති නිසාමය''

''කදුලක් සලන සිතට බොහෝ දේ වැටහේ.අන් නෙතින් කඩාහැලෙන කදුළු වල වටිනාකම වැටහෙන්නේ ඔවුනට පමණි.....''

''එපා කිසිදින ගරහන්න අන් කදුලකට,වැටහේවී කදුලක ඇති අගය,ඔබේ ඇසින් කදුලක් වැටෙන දිනක''


''දිනක කදුළු හමුවේවී........
දුක් නොවන්න ඒ කදුළු වැටෙන්නේ
අවංකකම වැඩි නිසාමය.........''

දුකා said...

'' කදුළු අයිතිවන්නේ ගැහැණු ඇස්වලට පමණක් නොවෙයි. පිරිමියෙකුගේ ඇසින් කදුළක් වැටෙන්නේ අවංකකම නිසාය.පිරිමියෙකුගේ වුවද කදුළු අග බොහෝ කථා ඇත''
aniwaaaryenma . . .eth pirimi api bayai ewa prasiddiye helanna . ..

රවා said...

කදුලු හලන එක සංවෙදිකම මනින තවත් එක්කයක්. නමුත් අපි සංවෙදි වැඩිවන තරමට වෙදනාවත් වැඩියි. බුදු බණ දන්න කියවන කෙනෙකුට හිත හදා ගන්න තියන අවස්තා එමටයි. නමුත් අපෙ සංවෙදි කමට කුඩා කාලයෙ සිටන් සිදුවු සිදුවිම්, අශ්‍රයන්, අත්දැකිම හෙතුවෙනවා. නමුත් බුද්ධිය මෙහෙයවමින් හැගිම් පාලනයද අපි පුරුදු වෙන්න ඔනා නෙද දසුන්.... පංසල තමයි මගෙත් නවාතැන... මෙතනදි හම්බෙන සුවය, නිස්කලංක බව, ශාන්තිය මෙ ලොකෙ කොතනකවත් නැහැ.

Post a Comment