මීදුම වගේ තියෙන 1 ඒ වෙලාවේ පරිසරයේ තිබුණ දෙයක්ද? ඒකෙන් ෆොටෝ 1 ලස්සන වෙලා තියෙනවා. ඔබ ෆොටෝ එඩිට් කරලාද මෙතන පළ කරන්නේ. මම අදහස් කළේ කොපි රයිට්ස් දානවාට වඩා වැඩියමක් කරනවාද කියායි.අගේ ඇති ෆොටෝ 1.ජය වේවා...
දැක්කෙනම් අදමයි........
niyamai . . .
රනා @නැහැ ඒ අවස්තාවේ තිබුනු මීදුම වෙලාව පාන්දර 6ට විතර ඇති.ඒකෙන් ඇත්තටම ලස්සනක් ජායාරූපයට එකතු උනා. කිසිම දෙයක් එඩිට් කරලා නැහැ මේ පින්තූරේබොහොම ස්තුතියි අදහස් වලට.ජය!හා පැටික්කි @ඇයි හා පැටික්කි දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයිද...කමක් නැහැ...ස්තුතියි අදහස් වලට...දුකා @Thanks duka..
4 comments:
මීදුම වගේ තියෙන 1 ඒ වෙලාවේ පරිසරයේ තිබුණ දෙයක්ද? ඒකෙන් ෆොටෝ 1 ලස්සන වෙලා තියෙනවා.
ඔබ ෆොටෝ එඩිට් කරලාද මෙතන පළ කරන්නේ. මම අදහස් කළේ කොපි රයිට්ස් දානවාට වඩා වැඩියමක් කරනවාද කියායි.
අගේ ඇති ෆොටෝ 1.
ජය වේවා...
දැක්කෙනම් අදමයි........
niyamai . . .
රනා @
නැහැ ඒ අවස්තාවේ තිබුනු මීදුම වෙලාව පාන්දර 6ට විතර ඇති.ඒකෙන් ඇත්තටම ලස්සනක් ජායාරූපයට එකතු උනා.
කිසිම දෙයක් එඩිට් කරලා නැහැ මේ පින්තූරේ
බොහොම ස්තුතියි අදහස් වලට.
ජය!
හා පැටික්කි @
ඇයි හා පැටික්කි දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයිද...
කමක් නැහැ...ස්තුතියි අදහස් වලට...
දුකා @
Thanks duka..
Post a Comment