Sunday, September 5, 2010

කවදත් වෙනස් නොවන අපේ දේ...

මේ අපේ සංස්කෘතියයි.ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම කොළඹට නුදුරු අපේ ගම් ප්‍රදේශයේ වුවත් දක්නට ලැබීම බොහොම හොද දෙයක්.එවන් අවස්තාවක් මගේ කැමරා කාචයට හමුවූ අවස්තාවක් මේ.

4 comments:

Rasika Nanayakkara said...

මීදුම වගේ තියෙන 1 ඒ වෙලාවේ පරිසරයේ තිබුණ දෙයක්ද? ඒකෙන් ෆොටෝ 1 ලස්සන වෙලා තියෙනවා.
ඔබ ෆොටෝ එඩිට් කරලාද මෙතන පළ කරන්නේ. මම අදහස් කළේ කොපි රයිට්ස් දානවාට වඩා වැඩියමක් කරනවාද කියායි.

අගේ ඇති ෆොටෝ 1.

ජය වේවා...

හා පැටික්කි (MS) said...

දැක්කෙනම් අදමයි........

දුකා said...

niyamai . . .

Dasun Wanaguru said...

රනා @
නැහැ ඒ අවස්තාවේ තිබුනු මීදුම වෙලාව පාන්දර 6ට විතර ඇති.ඒකෙන් ඇත්තටම ලස්සනක් ජායාරූපයට එකතු උනා.
කිසිම දෙයක් එඩිට් කරලා නැහැ මේ පින්තූරේ
බොහොම ස්තුතියි අදහස් වලට.
ජය!

හා පැටික්කි @
ඇයි හා පැටික්කි දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයිද...
කමක් නැහැ...ස්තුතියි අදහස් වලට...

දුකා @
Thanks duka..

Post a Comment