- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Monday, March 22, 2010
මේ සසර ගමන් සරන තුරා...
මේ අපේ කතරගම ගමනේ තවත් එක් මතකයක්.කතරගම ගිහින් එන මාර්ගයේ එක් තැනක විහාරයක් මගින් පවත්වන බෙලි මල් දන්සලක් ලග අපි නතර උනා.ඒ ප්රදේශයේ ගම් වැසියො එකතුවෙලා මෙහෙම සැදැහැවතුන්ට දන්සලක් සංවිධානය කරලා ලොකු සමාජමෙහෙවරක් කරනවා.මුලු කතරගම් වාරය පුරාම දිනපතා මෙම ස්තානයේ බෙලිමල් මුට්ටි උනු වෙනවා.ඒ මිනිස්සු ස්වෙච්චාවෙන වගේම හුගක් සතුටින් මේ කටයුත්ත කරන්නේ.මේ එතන හිටපු තාත්තා කෙනෙක් හැමෝමත් එක්ක හුගක් ආදරෙන් කතාකරපු.ඉතින් ඒ මතකය මගේ කැමරාවේ සටහන් උනේ මෙහෙමයි.
3 comments:
වචනයෙන් කියන්න බැරි බොහෝදේ පින්තූරයේ තියනව...........
ඇත්ත බොහොම ස්තුතියි වත් අදහස් වලට ඔයාට පිං
මෙතන අපිත් නතර වෙලා බෙලි මල් බීලා තියෙනවා...
හරිම අපූරු විදියකට එයාලා ආධාර එකතු කරනවා...
බෙලි මල් බීලා කවුරුත් ආධාර නොකර යන්නේ නෑ...
Post a Comment