Sunday, March 7, 2010

යාපනේ තල් කොලෙත් ලස්සනයි...

යාපනේ
තල් කොලෙත්
ලස්සනයි
මම දැකපු
තංගමනී වගේම

6 comments:

Kurulla said...

http://www.flickr.com/photos/48149008@N08/?saved=1

බුද්ධි said...

තල් කොලේ ඩීටේල්සුත් එක්ක ගත්ත නං තවත් මරු :D
දසුවා, මං ​ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න කැමතියි. හැමතිස්සෙම අඩුපාඩු හොයනවා කියලා හිත නරක් කරගන්න එපා හොදේ. මං ආයෙ ඈවිත් බලනවා උඔ මොකද්ද කියලා තියෙන්නෙ කියලා. උඔගේ අදහස් මටත් වටිනවා!

මිස්සක said...

හොඳයි. ඒත් බුද්ධි කී දේට මම එකග වෙනවා.

දසුන් මධුසංඛ වානගුරු said...

බුද්ධි @

බුද්දි හරි මටත් ඒක හිතුනේ පස්සේ.

අපෝ හිතේ කිසිම අහිතක් නැහැ.
ඇත්තටම කවුරු හරි අදහසක් කිව්වහම හිතට දැනෙන සතුට හුගක් වටිනවා.ස්තුතියි බුද්දි එකට ඉන්නවට.හැමදාකම අදහස් හරි වටිනවා.

දසුන් මධුසංඛ වානගුරු said...

මිස්සක@

ස්තුතියි
ඇත්ත

අචිර ලියනගේ said...

තංගමනී
හිටපු ලෝකය
හරිම කර්කශයි
තල් කොලේට වැටෙන
අව්ව වගේම

Post a Comment