http://www.flickr.com/photos/48149008@N08/?saved=1
තල් කොලේ ඩීටේල්සුත් එක්ක ගත්ත නං තවත් මරු :Dදසුවා, මං ෆොටෝග්රැෆි ගැන කතා කරන්න කැමතියි. හැමතිස්සෙම අඩුපාඩු හොයනවා කියලා හිත නරක් කරගන්න එපා හොදේ. මං ආයෙ ඈවිත් බලනවා උඔ මොකද්ද කියලා තියෙන්නෙ කියලා. උඔගේ අදහස් මටත් වටිනවා!
හොඳයි. ඒත් බුද්ධි කී දේට මම එකග වෙනවා.
බුද්ධි @බුද්දි හරි මටත් ඒක හිතුනේ පස්සේ.අපෝ හිතේ කිසිම අහිතක් නැහැ.ඇත්තටම කවුරු හරි අදහසක් කිව්වහම හිතට දැනෙන සතුට හුගක් වටිනවා.ස්තුතියි බුද්දි එකට ඉන්නවට.හැමදාකම අදහස් හරි වටිනවා.
මිස්සක@ස්තුතියි ඇත්ත
තංගමනීහිටපු ලෝකයහරිම කර්කශයිතල් කොලේට වැටෙන අව්ව වගේම
6 comments:
http://www.flickr.com/photos/48149008@N08/?saved=1
තල් කොලේ ඩීටේල්සුත් එක්ක ගත්ත නං තවත් මරු :D
දසුවා, මං ෆොටෝග්රැෆි ගැන කතා කරන්න කැමතියි. හැමතිස්සෙම අඩුපාඩු හොයනවා කියලා හිත නරක් කරගන්න එපා හොදේ. මං ආයෙ ඈවිත් බලනවා උඔ මොකද්ද කියලා තියෙන්නෙ කියලා. උඔගේ අදහස් මටත් වටිනවා!
හොඳයි. ඒත් බුද්ධි කී දේට මම එකග වෙනවා.
බුද්ධි @
බුද්දි හරි මටත් ඒක හිතුනේ පස්සේ.
අපෝ හිතේ කිසිම අහිතක් නැහැ.
ඇත්තටම කවුරු හරි අදහසක් කිව්වහම හිතට දැනෙන සතුට හුගක් වටිනවා.ස්තුතියි බුද්දි එකට ඉන්නවට.හැමදාකම අදහස් හරි වටිනවා.
මිස්සක@
ස්තුතියි
ඇත්ත
තංගමනී
හිටපු ලෝකය
හරිම කර්කශයි
තල් කොලේට වැටෙන
අව්ව වගේම
Post a Comment