Monday, March 8, 2010

නිවුනා හදමඩල...

දුටුව කල
ඔබේ රුව
නිවුනා
සැලෙන හදමඩල
බුදු පියාණනී...

ජයාරූපය - කන්දේ විහාරය

3 comments:

රවා said...

අමාදහර දිය ගලා..ගලා...
තුරුලතා තුලින් මල් පියලි සලා....

දසුන් මට මෙ වගෙ පින්තුරයක් දකිද්දිත් මගෙ හිත නිමෙනවා.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ....

Dasun Wanaguru said...

බොහොම ස්තුතියි....

Post a Comment