වසන්තයක කෙලවර කොයිතරම්නම් කටුකද. අතුපතර විහිදා අහස් කුස සැරූ මහා විසල් වෘක්ෂය අද සියොතුන්වත් නොයෙන කෙඩෑරිව තනිවු මළානික දිනෙන් දින මිය ඇදෙන මේ දර්ශනය උඩවලව ජාතික වනෞද්යානයේදීයී...- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Wednesday, November 18, 2009
වසන්තයක කෙලවර...
වසන්තයක කෙලවර කොයිතරම්නම් කටුකද. අතුපතර විහිදා අහස් කුස සැරූ මහා විසල් වෘක්ෂය අද සියොතුන්වත් නොයෙන කෙඩෑරිව තනිවු මළානික දිනෙන් දින මිය ඇදෙන මේ දර්ශනය උඩවලව ජාතික වනෞද්යානයේදීයී...
2 comments:
හිස් බව.....
සියල්ලම නැතිවූ කල දැනෙන
හරියටම අපේ ජීවිත වගේ...
බොහොම දැනුනාවූ දසුනක් අයියේ......
ඇත්ත...
බොහොම ස්තුතියි නංගා...
Post a Comment