වසන්තයක කෙලවර කොයිතරම්නම් කටුකද. අතුපතර විහිදා අහස් කුස සැරූ මහා විසල් වෘක්ෂය අද සියොතුන්වත් නොයෙන කෙඩෑරිව තනිවු මළානික දිනෙන් දින මිය ඇදෙන මේ දර්ශනය උඩවලව ජාතික වනෞද්යානයේදීයී...
- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
2 comments:
හිස් බව.....
සියල්ලම නැතිවූ කල දැනෙන
හරියටම අපේ ජීවිත වගේ...
බොහොම දැනුනාවූ දසුනක් අයියේ......
ඇත්ත...
බොහොම ස්තුතියි නංගා...
Post a Comment