දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර උනා....
ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......
දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !
- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!

Thursday, May 19, 2011
Friday, May 6, 2011
පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට...
ආදරේ නාමයෙන්
නුබේ අතේ එල්ලී
සැරි සැරූ වෙරළතෙර
පෑ සිනා
තවමත් මතකයි මට
පතන්නේ මා
සසර පුරාවට
නුඹ සමග
පමණක්ම සරන්නට...
ජායාරූපය - ගල්කිස්ස වෙරළ තීරයේදී
නිරූපනය - නන්නාදුරන ආදරවන්තයින් යුවලක්
[දන්නවනම් ගෙවල්වලට එහෙම කියන්න එපා හොදේ]
Thursday, May 5, 2011
අදුර මැද තනිව මා....
නුඹ සමග එක්ව සිට
එළිය දී අහස්කුස සැනසුවා
දුටු දනන් සිත් මඩළ
ඒත් අද නුඹ ගිහින් නොකියාම
පාලුයි මගේ ලෝකයම...