Monday, January 10, 2011

ජීවිතේ දුක් බරම කටුක කල නිමාවිය...

ජීවිතේ දුක් බරම
කටුක කල නිමාවිය
වසන්තය උදාවිය
සනසවා සිත් මඩල
ඉරිතැලූ සිත් ඉමට
නැවුම් සුවදක්ව
නුඹ පිපී සැරසුවා
මගේ මුලු ලෝකයම...

1 comments:

Anonymous said...

අප්පද බොල කිව්වලු.
එල නෙව. ඕන්න මේ රාළගෙනුත් සුභපැතුම් ආ.........

Post a Comment