Thursday, July 29, 2010

නුඹ සිටියා මා අසලින්ම...

දිවිගමන එලිය දී
සනසවා සිත් මඩළ
එකලු කර මගේ ලොවම
සිටියේ නුඹයි...
අදුර දුරුකර
මා අසලින්ම...

3 comments:

ජීවිතේ මල් said...

සරලයි.. සුන්දරයි....

මම ඩුමාංජරිය said...

නෙත ගටෙන සෑම තැන්හි නුඹ මතක් උනි.අතීතය සුන්දරය,ජිවිතේ මනරම්ය.

Dasun Wanaguru said...

ජීවිතේමල් @
ස්තුතියි ...

Nuwan @
ස්තුතියි අදහස් වලට...

Post a Comment