- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Thursday, February 25, 2010
එකම රාමුවක...
මේ උඩවලව ජාතික වනෞදානයේ සීමාව අවසානයේ මාර්ගය අයිනටම ඇවිත් ඉන්න සද්දන්තයෙක් ඊට මෙහායින් ඉන්නේ අපිත් එක්ක කතරගම ගමනට සහභාගිවෙච්ච පුංචි මල් කැකුලක්.කෙල්ල එදාමයි මට හමුවුනේ මට එක දවසට හුගක් සමීප වුනා.කෙල්ල හරියට ෆොටෝජෙනික්.මට අහම්බෙන් එකම රාමුවකට ජායාරූප ගතකරගන්න පුලුවන් වුනා
8 comments:
පිංතුරේ දිහා බලාගෙන ඉන්න පුලුවන් ලස්සන පිංතූරයක්
මරුනේ
ලස්සන පින්තූරයක් සහෝ.
ෙමික edit කරපු 1ක් ෙනෙවයිෙන ?
Meda Para Goda
ලස්සනයි.
ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය,චතුරංග රූපසිංහ,Raven,බුද්ධි,isimbuwa
@
බොහොම ස්තුතියි
sandika @
අපෝ නැහැ...
Post a Comment