- Homemain page
- Aboutthe author
- Contact ussay hello
- Subscribe to RSSkeep updated!
Thursday, November 19, 2009
දසත මහා සුළන්කෝඩ හැමූවද...
දසත මහා සුළන්කෝඩ හැමූවද නේක බාධා අවුදින්ලොවම නපුරු වුවද සෑමදා නුඹේ අහසේ තනිමකන්නට මම නුඹ ළගම වග නුඹත් දන්නැතුව ඇති.එක යායට තියෙන වගා බිමක් මැද තනිවුන මේ විසල් වෘක්ශය මේ සුන්දර දසුන මගේ ඇස ගැටුනේ අනුරාධපුර හබරන ප්රදේශයේදීයි.
0 comments:
Post a Comment