Tuesday, October 25, 2011

බයට නෙමෙයි....


බයට නෙමෙයි හරිද ඔලුව පහත් කරන් යන්නේ 
ගරු කරන්න.
හැබැයි හිටපංකො 
මමත් ඔය තරම් උස් වෙලා,කොන්ඩේ වවාගෙන,පච්චයක් ගහගෙන
 අයියා කෙනෙක් වෙනකන්....

ජායාරූපය- ගල්කිස්සේ දවසක

6 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හහ් හහ් හහ් එළ ෆොටෝ එක ......

Kasun said...

pattama like...!

Anonymous said...

පාර්ලිමේන්තුවෙ ඉන්න අයියා කෙනෙක්ද.....?

වර්ණා said...

මරු හිතට වැදුනා.

pola said...

mama yantham A/L godada gaththa akek,a unath dakkada ubala antharae sanjeewa usath na agath na but machan kohomada wada,kiyawala nath nam kiyawapn "hinsaraya"

SAMEERA RUKSHAN said...

රුවටම ගැළපෙන පද.... අපූරුයි...

Post a Comment