මේ ජිවිතේ මෙහම වෙයි කියලා අම්මගේ තනේ එල්ලිලා කිරි බොත්දි හිතුනෙ නැහැ.ඒත් මේ ජීවිතේ අපිව තීරනාත්මක තැන්වලට ගේනවා.මොනදේ උනත් මේ ජිවිතේ ගැටගහගන්න ඕනේ.බිරිදයි දරුවොයි දාලා පැනලා යන්න බැහැ.උන් මගේම ලේ.මට උනදේ උන්ට වෙන්න නරකයි...
ජයාරූපය-ගල්කිස්ස වෙරළ තෙරේ වෙළදාම් කරපු වෙළන්දක් මුහුද දිහා බලන් තමන්ගේ ජීවිතේ ගැන භාවනාවක්.
2 comments:
කාලෙකින් මේ පැත් තේ ආවේ අයියා.
ලද ජීවිතය කොහොම හරි රැක ගන්න එපැයි ඉතින්......
ඔව් නංගා කාලෙකින් ආවේ
ඔව් කොහොම හරි මේ ජිවිතේ රැකගන්න එපාය..
Post a Comment