Friday, May 6, 2011

පතන්නේ මා සසර පුරාවට නුඹ සමග පමණක්ම සරන්නට...

ආදරේ නාමයෙන්
 නුබේ අතේ එල්ලී
සැරි සැරූ වෙරළතෙර
පෑ සිනා
තවමත් මතකයි මට
පතන්නේ මා
 සසර පුරාවට
නුඹ සමග
පමණක්ම සරන්නට...


ජායාරූපය - ගල්කිස්ස වෙරළ තීරයේදී
නිරූපනය - නන්නාදුරන ආදරවන්තයින් යුවලක්
[දන්නවනම් ගෙවල්වලට එහෙම කියන්න එපා හොදේ]

3 comments:

Asanka Udayanga said...

පතනවා ඒ අයුරින්ම සසර පුරා ඔබේ ආදරේ සමග ලෙන්ගතු වෙන්න හෑකිවේවා කියා.

Anonymous said...

මගෙන් ඌන පුරනයක්
වාසනාව ඇත ඔබ දෙපොලට
දෙ අත් පටලවා ගෙන යන්න මූදු වෙරලේ
එහෙත් කවද ඒ සෙනෙහස
මට ලැබෙවිද මගෙ පැටියෝ

මා පල්ලි ආවේ
දකින්නයි ඔබ
මා තනිව ඇත කියා
මා ලඟට ආවිට
හෝස්ගා දැවුන හදවත

ඔබේ සිනහ මුව නොදැක
ඉන්න බෑ මට දිනක් වත්
ඇයි දෙවියනි ඔබ අප මුන ගැස්වුයේ?
ඇයි දෙවියනි ඇයි?

චන්න

Yasasi Rajapakse said...

ගෙදරම කෙනෙක් දැක්කොත් :0 .

හිසක් පුරා සිහින අරන්,
හිතක් පුරා පැතුම් පතන්,
අතක් පුරා තුරුළු කරන්,
ඉදිනෙමි මම මගේ කියන්.

Post a Comment