skip to main
|
skip to sidebar
දසුන්ගේ ඇස ගැටුනු සොදුරු දසුන්.......
Home
main page
About
the author
Contact us
say hello
Subscribe to RSS
keep updated!
Sunday, September 19, 2010
පිපී විකසිත උනා සේ...
එකම මල් ගොමුවේ
නුඹ සමග එකම තැන
පිපෙන්නට පෑතූ පාරමී
ඉටු උනා
සතුට උතුරා...
පිපී විකසිත උනා සේ
හෙටත් පරවයන්නට
ඔබ සමගම
පමනයි මා පතන
එකම පැතුම...
Tuesday, September 7, 2010
දුරින් සිටියත් එමි සොයා මම...
දෙනෙත් පුපුරා කදුලු ගැලුවත්
කමක් නැහැ මට
හුස්ම නැවතී මලත් කම්නැත
පතන්නේ ඔබම පමනයි මම
දුරින් සිටියත්
එමි සොයා මම
ඔබම පමනක්...
Sunday, September 5, 2010
කවදත් වෙනස් නොවන අපේ දේ...
මේ අපේ සංස්කෘතියයි.ගරා යක් සන්නිය හෙවත් ගරායක් නැටුම කොළඹට නුදුරු අපේ ගම් ප්රදේශයේ වුවත් දක්නට ලැබීම බොහොම හොද දෙයක්.එවන් අවස්තාවක් මගේ කැමරා කාචයට හමුවූ අවස්තාවක් මේ.
Newer Posts
Older Posts
Home
ඇස්...
''ඇස් ඇත්තේ සොදුරුවූ දේ දකින්නටත්
අවංකවම කදුළු හෙලන්නටත්ය''
සොදුරු ඇස්...
දසුන් පෙළගැස්ම...
►
2013
(1)
►
February
(1)
►
2012
(2)
►
November
(2)
►
2011
(13)
►
October
(1)
►
September
(2)
►
June
(2)
►
May
(3)
►
February
(2)
►
January
(3)
▼
2010
(45)
►
November
(4)
▼
September
(3)
පිපී විකසිත උනා සේ...
දුරින් සිටියත් එමි සොයා මම...
කවදත් වෙනස් නොවන අපේ දේ...
►
August
(1)
►
July
(2)
►
May
(4)
►
April
(4)
►
March
(10)
►
February
(9)
►
January
(8)
►
2009
(22)
►
December
(10)
►
November
(12)
මම...
Dasun Wanaguru
View my complete profile
වෙන් ඇස්...
ආගමික
(11)
කලාත්මක
(58)
පුද්ගල
(20)
සොබා
(41)