Sunday, September 19, 2010

පිපී විකසිත උනා සේ...

එකම මල් ගොමුවේ
නුඹ සමග එකම තැන
පිපෙන්නට පෑතූ පාරමී
ඉටු උනා
සතුට උතුරා...
පිපී විකසිත උනා සේ
හෙටත් පරවයන්නට
ඔබ සමගම
පමනයි මා පතන
එකම පැතුම...

2 comments:

දුකා said...

ජීවිතය සැබෑවට සිතුවොත් / ගත්තොත් ඒ ප්‍රාර්ථනාව සිහිනයක් නොවේද සහෝ

Dasun Wanaguru said...

දුකා @
ඇත්ත දුකා ඒක ඇත්ත
බොහොම ස්තුතියි අදහස්වලට..

Post a Comment