ලස්ස්නම ලස්සන චායාරුපයකට.....සොදුරු පද පෙලක්...ලස්සනයි....කොහෙද අතුරුදන් වෙලා හිටියේ..
beautiful....very much heart touching verse...short and sweet too..Sashi
ඇත්තටම හරිම ලස්සනයි.........අර කිව්වත් වගේ අයිය කොහෙද අන්ත්රස්දාන උනේ.........????
ඉතාමත්ම සුන්දර පද පෙළක්....
පද පෙළ ලස්සනයි.පින්තූරේ ඉතින් කොහොමත් ලස්සනයි මොකද මේ අපේ පලාතනේ.මමත් හොය හොයා හිටියේ කොහේ අතුරුදහන් වුනාද කියලා
ආයෙ ආපු එක හොඳයි අයියෙ.... ලස්සන නිර්මානයක්
ඉලංදාරියා @බොහොම ස්තුතියි.පහුගිය ටිකේ හිත එක තැනක තිබුනෙ නැහැ.මං හිටියෙ ගන්ධබ්බ කාලෙක කරකියාගන්න දෙයක් නැතුව.මොන දෙයක්වත් කරගන්න හිත එක තැනක් තිබුනෙනැහැ.Anonymous @thanks shashi.thank u very much.
හා පැටික්කි (MS) @බොහොම ස්තුතියි නංගාමම හිටපු තැනම හිටයත් හිත පොඩ්ඩක් නැවතිලයි තිබුනේ.Shadow/හේමලයා @බොහොම ස්තුතියිපබලු @බොහොම ස්තුතියි පබළු.හොයලා බැලුවට හුගාක් ස්තුතියි.හුගක් අය මාව හොයලා තිබුනා.මොන දේ කරගන්නවත් හිත එක තැනක තිබුනේ නැහැ.බලමු ඉස්සරහට.ආයේ පාරක් බොහොම පිං එකට ඉන්නවට.විහඟිගෙ සිතුවිලි @ඔව් අමාරුවෙන් හරි ආයෙත් ආවා.බොහොම ස්තුතියි නංගා.
8 comments:
ලස්ස්නම ලස්සන චායාරුපයකට.....
සොදුරු පද පෙලක්...ලස්සනයි....
කොහෙද අතුරුදන් වෙලා හිටියේ..
beautiful....very much heart touching verse...
short and sweet too..
Sashi
ඇත්තටම හරිම ලස්සනයි.........
අර කිව්වත් වගේ අයිය කොහෙද අන්ත්රස්දාන උනේ.........????
ඉතාමත්ම සුන්දර පද පෙළක්....
පද පෙළ ලස්සනයි.පින්තූරේ ඉතින් කොහොමත් ලස්සනයි මොකද මේ අපේ පලාතනේ.
මමත් හොය හොයා හිටියේ කොහේ අතුරුදහන් වුනාද කියලා
ආයෙ ආපු එක හොඳයි අයියෙ.... ලස්සන නිර්මානයක්
ඉලංදාරියා @
බොහොම ස්තුතියි.පහුගිය ටිකේ හිත එක තැනක තිබුනෙ නැහැ.මං හිටියෙ ගන්ධබ්බ කාලෙක කරකියාගන්න දෙයක් නැතුව.මොන දෙයක්වත් කරගන්න හිත එක තැනක් තිබුනෙනැහැ.
Anonymous @
thanks shashi.thank u very much.
හා පැටික්කි (MS) @
බොහොම ස්තුතියි නංගා
මම හිටපු තැනම හිටයත් හිත පොඩ්ඩක් නැවතිලයි තිබුනේ.
Shadow/හේමලයා @
බොහොම ස්තුතියි
පබලු @
බොහොම ස්තුතියි පබළු.
හොයලා බැලුවට හුගාක් ස්තුතියි.හුගක් අය මාව හොයලා තිබුනා.මොන දේ කරගන්නවත් හිත එක තැනක තිබුනේ නැහැ.බලමු ඉස්සරහට.
ආයේ පාරක් බොහොම පිං එකට ඉන්නවට.
විහඟිගෙ සිතුවිලි @
ඔව් අමාරුවෙන් හරි ආයෙත් ආවා.බොහොම ස්තුතියි නංගා.
Post a Comment