Wednesday, May 12, 2010

එකපෙලට රටාවක් වී...

එකපෙලට
රටාවට විහිදි
නෙත් සිත් සැනසූ
නුඹ වගේමයි
මගේ ජීවිතේටත්
රටාවක් වී
හැඩකල ඈ...

ජයාරූපය - විහාරමහාදේවී උයනේදී

2 comments:

Anonymous said...

එකම එක රටාවකට පෙම් බැදි නුඹේ සිත දිනූ ඈ කවුරුදෝ...........?

dulani said...

රටාව විසිර ගියද
ජීවිතය විසිරයා දිය ෙනාහැක
නව රටාවක් මැෙවනු අැත
ඒක් රටාවක් මැකුන තැන

Post a Comment