Tuesday, May 11, 2010

නුඹ පිපුනු තැන වැඩියෙන්ම ලස්සනයි...

මල් පිපෙන විල්තෙරේ
නේක මල් පිපුනාට
නුඹ පිපුනු තැන
වැඩියෙන්ම ලස්සනයි
ඇත්තමයි
මගේ හිත නතර උන...

2 comments:

ස්වර්ණ කුමාර said...

විල් තෙරේ පිපුනාට
හැමදාම
බලා සිටියා
නුඹ එන මග
කවදාවත් ආවේ නෑ
පරවෙන තුරුම

Dasun Wanaguru said...

හ්ම්.....

Post a Comment