Monday, May 10, 2010

අලෝක දහරා...

නුඹේ ඇස්
මගේ ඇස්
එක්ව
එක තැනක හිද
නේක ආලෝක මැද දුටු
නපුරු අලෝක දහරා
අපි වටා කැරකුනා...

2 comments:

හා පැටික්කි (MS) said...

අයියගේ පින්තූර හැමදාම රස වින්දත් මුකුත් නොලියන එක ගැන සමාවෙන්න......
විඳින්න විතරයි හිතෙන්නේ........ :)

Dasun Wanaguru said...

බොහොම ස්තුතියි නංගා
අදහස් නොදැම්මත් පින්තූර රසවිදින්න මාත් එක්ක ඉන්න....

Post a Comment