Thursday, May 6, 2010

පුංචි රෝස කුමරියනි...

පුංචිම පුංචි ලෝකයක
දෙනෙත් අග රසදුනක් වී
පිපෙන්නට හැකිනම් හෙටත්
පුංචි රෝස කුමරියනි...

3 comments:

සුළඟ said...

ලස්සනයි.

ස්වර්ණ කුමාර said...

පුංචිම පුංචි උනාට
රංචු රංචු ගැහීලා
මාව සිඹින සමනල් රෑන දුටුවම
නොපිපී ඉන්නේ කොහොමද මං

Dasun Wanaguru said...

සුළඟ,කුමාරගේ පන්හිඳ @

ස්තුතියි......

Post a Comment