Wednesday, April 28, 2010

ඈත දුර ඉසව්වේ...

ඈත දුර ඉසව්වේ
පෙනෙන නොපෙනෙන මානයේ
නෙත් කෙවෙනි යට
සතුට රන්දන
හෙට දවස
බලාපන් අර
ඈත පෙනෙනා ඉසව්වේ...

3 comments:

Naya said...

කවියයි පින්තූරයයි 2කම ලස්සනයි..!

Anonymous said...

ලස්සනයි අයියෙ.

Dasun Wanaguru said...

Naya @
බොහොම ස්තුතියි.

විහඟිගෙ සිතුවිලි @
බොහොම ස්තුතියි විහගි.....

Post a Comment