Sunday, April 25, 2010

මගේ පුංචි රෝස මලේ...

නෙත් අසල රැදි රසදුනයි නුඹ
විඩාබර සිත සෙනෙහසින් සනසනා
ආදරෙයි සෑමදා නුඹට මම
මගේ පුංචි රෝස කුමරී.....

3 comments:

පබලු said...

..................
නෙතට රස
හිතට දුක
ගෙනෙන සද
ඇඩෙයි මට
...............
රෝස මල
ගෙනෙන සුව
නුබේ කවි දැක
මතක් වුනි මට
............

රවා said...

දසුන් ලස්සනයි... සුන්දරයි... කෙටියෙන්... මම යනවා....

Dasun Wanaguru said...

පබළු @
බොහොම ස්තුතියි පබළු...

රවා @
හුගක් ස්තුතියි.හුගක් පින් එකට ඉන්නවට..

Post a Comment