Monday, April 5, 2010

නිල් මහනෙල් කුමරුනේ...

මියෙනතෙක්
සෑමදා මා
ඔබ ලගම
ඔබ සෙවන යට
හිදිමි අදමෙන්
මගේ
නිල් මහනෙල් කුමරුනේ...

1 comments:

Anonymous said...

හරිම ලස්සන පින්තූරයක්.

Post a Comment