Sunday, April 4, 2010

කටරොඩු කුමාරී...

තනිව හුදකලා පවනේ
සැලි සැලී නුඹ මගේ සෙවනේ
සිටී හැටි මතකයි එදා
මගේ කටරොඩු කුමාරී...

3 comments:

බිඟූ said...

mokada kale uba ekata attaTama???

Anonymous said...

කොහේද දැන් ඒ කටරොඩු කුමරි

Dasun Wanaguru said...

බිඟුවා...! @
මොනවා කරන්නද බං හුගක් ආදරෙන් පරිස්සම් කලා.

isimbuwa @
හ්ම්ම්ම්ම්ම්.....මටත් හොරෙන් නටුවෙන් ගිලිහිලා.

Post a Comment