Tuesday, March 30, 2010

යනෙනෙ මග යා යුතුයි...

යනෙනෙ මග
වෙනස් බව
සැබෑමයි...
නමුදු මේ ජිවන ගමන
නුඹ මෙන්ම මාද
යා යුතුයි
බොහෝ දුර
එක්ව ඇරඹූ
මෙතැන් සිට...

ජායාරූපය-අවුරුදු ගානකට පස්සෙ පාසලේදී මිත්‍රයන් හමුවූ මොහොතක

4 comments:

බිඟූ said...

eka atta.. gamana durayi... yanna wenawa okkomalaa

චේජනා said...

ගමන දුරයි..
මග ක‍ටුකයි..

Raven said...

වෙනස් මාර්ග වල පා එසවුවත් සැබෑ මිතුරන් හැමදාම හදවතින් අපි හා එක්ව ගමන් ගනීවි.

Missaka said...

මිතුදම් පවතී ලොව සැමදා
ලස්සන ඡායාරෑපය.

Post a Comment