Thursday, March 25, 2010

මම තරහ නැහැ...

මම තරහ නැහැ...
නුඹ මට
කොයිතරම්
කදුලු දුන්නත්
මම
නුඹත් එක්ක
තරහ නැහැ
ඇත්තමයි
මම තරහ නැහැ...

ජායාරූපය- මගේ ඇස්වලින් ගැලූ කදුලු...

3 comments:

Anonymous said...

ලේ කදුළු .
බොරු එපා.
ඒ කදුළු ගලන්නෙ ඇස් වලින් නෙමෙයි.
උඹෙ පපුවෙන් මලයා

පබලු said...

ඇස් වලින් ගලන කදුලු වලට වඩා පපුවෙන් ගලන කදුලු වල වේදනාව වැඩි.
ජීවිතේ හැටි ඔහොමය..
සතුටින් ඉන්න යාලුවා..

Dasun Wanaguru said...

wath @
හ්ම්....
ලේත් කදුලුත් බොරු නෙමෙයි හදවතින්ම ගලන.....

පබලු @
ඇත්ත...

Post a Comment