Tuesday, March 23, 2010

උඩවැඩියා කුමරි...

අතු අගේ පිපි උන්
අහිංසක සමනල්ලු
සැරි සැරූ
උඩවැඩියා කුමාරිය
ආදරේ හිතෙනවා
පන නැතත් දුටුවාම
නුඹේ ඔය ලස්සනට...

ජායාරූපය-උඩවැඩියා මල් ගොමුවේ

6 comments:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

හරිම අපූරුයි....

බිඟූ said...

lassanyi mal tikat

බිඟූ said...

word verification eka remove karapanko machan

Raven said...

ලස්සනයි මචන් සේයාරුව.

විශ්මි said...

හරිම ලස්සනයි සේයාරුව......

Dasun Wanaguru said...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය @
බොහොම ස්තුතියි.

බිඟුවා @
හරි අයින් කලා..

Raven @
බොහොම ස්තුතියි.

විශ්මි @
බොහොම ස්තුතියි.

Post a Comment