Wednesday, March 3, 2010

නුඹත් දන්නැතුව ඇති...

දසත මහා සුළන්කෝඩ හැමූවද
නේක බාධා අවුදින්
ලොවම නපුරු වුවද
සෑමදා නුඹේ අහසේ
තනිමකන්නට
මම නුඹ ළගම වග
නුඹත් දන්නැතුව ඇති

5 comments:

isaman said...

හොදයි..

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඒක තමයි අපේ වටිනාකම අපිටවත් තේරෙනවනම්

රවා said...

දසුන් යහලුවා ලස්සනයි.. පින්තුර ගද්දි ආලොකය ගැන වැඩිපුර කල්පනා කරන්න. ලස්සන දසුනක් එක්ක ලස්සන වදන් පෙළක් ඇත්තටම..

Missaka said...

හිතන්න ඉඩදෙනවා සහෝදරයා. නියමයි.

Dasun Wanaguru said...

bohoma sthuthi hamootama !

Post a Comment