Sunday, February 21, 2010

ලක් දෙරණ පින් ලබපු දේශයයි...

ලක් දෙරණ පින් ලබපු දේශයයි
නිමල බුදු දහම ලද දීපයයි
අප නමට ජාතියේ උරුමයයි
රැකගනිමු මේ අපේ පින් බිමයි....

ජායාරූපය - කතරගම කිරි වෙහෙර

5 comments:

Raven said...

සුන්දරයි මේ සේයාරුවත්.

රවා said...

මෙක කතරගම උනාට. මට මතක් වෙන්නෙ.

රත්නමාලි සෑ කිරනයි
මා බො සෙවණයි...
තිසා වැවයි සිගිරියයි
මගෙ උරුමයයි..

Buddhi said...

මෙක හොදයි. හැබැයි මැද පොඩිඩක් බිලර් වෙලා වගේ ඒ ඈයි!

Dasun Wanaguru said...

Raven @ බොහොම ස්තුතියි.

රවා @ සහතික ඇත්ත

බුද්ධි @ ඒ වෙලාවේ ආලෝක තත්වය ඒ තරම් හරි නැහැ ඒකයි.

රාජධානි said...

ලස්සනයි. ඔයාට ගොඩක් පින්.
මෙ මගෙ page එක.
http://www.facebook.com/raajadhani

Post a Comment