Thursday, February 11, 2010

වෙර වීරිය අරන් ඉහලටම...

ආමාරුයි තමයි
නගින්නට ඉහලටම
ජීවිතේත් ඒ වගේමයි
එත්...
කොහොම හරි
වෙර වීරිය අරන්
පලයන් ඉහලටම
එතකොටයි උඹ දිනුම්

ජායාරූපය-සංඛපාල රජ මහා විහාරය

2 comments:

Sandun Dasanayake said...

උඩට නැගල පුළුවන් නම් උඩට නගින්න හදන උන්ට අත දීපන් වාරු ගන්න. එයයි දුවේ ලොකුම දිනුම.

Dasun Wanaguru said...

ඇත්ත...
ස්තුතියි අදහස් වලට

Post a Comment