Tuesday, February 9, 2010

නුඹ එක්ක පියමනින දින...

යනෙන මග දස අතම
අනන්තය සිසාරා
සෙව්වේ මා නුඹේ රුව...
නුඹ සිටියේ මා සිතේ
ඇසිපිය හෙලන
ඇසිල්ලෙන් මතුවි...
මේ මගේ නුඹ එක්ක
පියමනින දින එනතුරුම
මා බලා සිටිමි ආදරෙන්...

ජායාරූපය-සෙල්ල කතරගම මාර්ගය

3 comments:

Anonymous said...

අතු පතර ගවසා
සෙවන දෙන අපූරුව....
කෙසේ නම් සිතන්නද
ඇඹුල බව නුඹේ ඵල...

Raven said...

සුන්දර සේයාරුවක්..
සංවේදී ප්‍රාර්ථනාවක්
නියමයි යාලුවා!

බිඟූ said...

අනන්තයට යන පාර දිගේ....


/බිඟුවා...!

Post a Comment