Monday, February 8, 2010

ජීවිතේට දකින්න නොලැබෙන දර්ශනයක්...

8 comments:

Raven said...

දුර්ලභ සේයාරුවක් මිත්‍රයා. මේ සතා මොකෙක්ද කියල කියන්න පුලුවන්ද?

Dasun Wanaguru said...

Raven @
බොහොම ස්තුතියි..
සතානම් මොකෙක්ද කියලා දන්නැහැ සහෝ......
මම හිතන්නේ ජලයේ ඉන්න කෘමි ජාතියක්...

Thejan said...

ඔබට හොඳ ඇහැක් තියෙනවා වගේ දසුන්. සතුටුයි.

Plz remove this word verification

RanDil said...

මට නම් පේන්නේ මකුළුවෙක් වගෙයි.

Buddhi said...

ම​ට පේන්නේ උඹ​ට හොද ඈහැක් තියෙනවා මෙවා දකින්න. මෙ වගේ දර්ශණ ඔනි තරමි මිනිස්සු දැක්කට ඒවා පේන්නෙ ටික දෙනාටයි. උඔ ඒ ටික දෙනාගෙන් ඒකෙක්

Dasun Wanaguru said...

බොහොම ස්තුතියි හැමෝටම....

Anonymous said...

මමත් මේ සතාව ලඟදි දැක්කා මම හිතන්නෙ පැටවු බිහි උනහම සතාව පලාගෙන උන් එලියට එනව.

විජයබාහු said...

nice shot!!!!!!!!!

Post a Comment