Thursday, January 21, 2010

නුඹේ තනියට...

මම විතරමයි
නුඹේ තනියට
නුඹේ ලෝකෙට
පොඩ්ඩක්වත්
එලිය වෙන්නට
ලගින් ඉන්නේ
හැමදාම
නොවෙනස්ව....

2 comments:

බිඟූ said...

එතකොට හෙවනැල්ල ගැන මොකද කියන්නේ...?

/බිඟුවා...!

අන්තිමයා said...

ලස්සන අදහසක්....තව ලියන්න .......

Post a Comment