Wednesday, January 6, 2010

පුංචි සුන්දරී...

පුංචි සුන්දරී
පිපිලා නුඹ
මගේ හද
ගොමුවේ
විකසිත කර
ආදර හිත්මල
ජීවිතේ පුරා...

4 comments:

ස්වර්ණ කුමාර said...

ඔයාගේ නිර්මාණය ලස්සනයි.අපි රස වින්දා. අපිට ලස්සන ලේයවුට් එකක් හදා ගන්න කියලා දෙනවද

රවා said...

ලස්සනයි , සුන්දරයි.... කොහෙන්ද මෙ වා හම්බ වෙන්නෙ....

Dasun Wanaguru said...

KUMARA @
බොහොම ස්තුතියි
මෙන්න මෙතනින් ගන්න පුලුවන්
http://www.bloggerthemes.net/

Dasun Wanaguru said...

රවා @
මේ නම් අපේ ගෙදර පිපුනු මලක්....

බොහොම ස්තුතියි අදහස් වලට

Post a Comment