Tuesday, January 5, 2010

නුඹ දුරක යන්න ගිහින්...

නුඹ දුරක යන්න ගිහින්
නුඹ ගිය මග දිගේ
මම එනවා
නුඹවම හොයාගෙන
ඒ මම නුඹට
හුගාක් ආදරේ හින්දා

2 comments:

රවා said...

දසුන් ලස්සනයි. හැබැයි කැමරා එක පිලි දෙක මැද්දෙන් තියලා ඉහලට යොමු කරලා ගන්න පින්තුරයක්. පින්තුර ගද්දි ලස්සන කරලා ගන්න පුලුවන් ඔයාට. පොටොග්‍රැපි ලිපි ටිකක් යනවා මාධවගෙ බ්ලොග් එකෙ. බලන්න...

Dasun Wanaguru said...

ස්තුතියි අදහස් වලට
බලාපොරොත්තු වෙනවා හැමදාම ලගින් ඉදියි කියලා

Post a Comment