Monday, January 4, 2010

මරණය සුන්දරයි...

වෙලාවකට
ජීවිතේ දුක
වෙලාවකට
ජීවිතේට සතුට
හැමදේකටම වඩා
සිතෙනවා මට
සුන්දරයි මරණය

4 comments:

the_STORM said...

Hmmmm....vennath puluvani..eth machan mata nam hama velema Jeevath veema tharam sundara deyak ne..Sundara vunath nathath maranaya itin urumaine...

Dasun Wanaguru said...

ජීවත්වීම සුන්දරයි
ඊටත් වඩා මරණය සුන්දරයි.

පබලු said...

නොදැකපු මරණය සුන්දරයි කියල දැන් කිව්වට..
මැරුණම තමයි තේරෙන්නෙ ජීවිතේ කොච්චර සුන්දරද කියලා..lol

Unknown said...

@ Pabalu,

ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා කලින් මැරිලා තියෙනවද?

@ Dasun.

මටත් හිතෙන්නේ මරණය සුන්දරයි වගේ....

Post a Comment